Tuesday, September 15, 2020

Religious teachings guide people to protect peace

 

Religious teachings guide people to protect peace on 2019.05.16 to 18

විවිධ ආගමික උපුටා දැක්වීම් ඉස්මතු කරන කටවුට් සවි කිරීම

kjf; fUj;Jf;fs; cs;slf;fg;gl;l tpsk;gu gjhijfis ePh;nfhOg;gpd; gpujhd ,lq;fspy; fhl;rpg;gLj;jpg;gLj;jy;  


There is a tendency to create radical conflicts among the nations after the Ester attack     and some incidents were occurred especially in the Poruthota area in Negombo. There is a  tense situation in the area due to the attack. According to the situation, religious leaders, civil society organizations, professionals, women, youth, media persons and community leaders organized as “Negombo Citizen Collective” in order to take actions toward to build up the peace, co-existence and reconciliation among the nations in Negombo.  It decided to implement poster campaign and fix the cutouts highlighting various religious quotes in different places in Negombo. The purpose of the campaign is to request people to protect peace without engaging with any incident which direct to violate peace in the area. We attempted to build religious restraint of the people through this.  This campaign was conducted from 16 to 18 in May, 2019 based on Negombo. 


 

පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතීන් අතර ගැටුම් ඇති කිරීමේ ප්‍රවණතාවක් පැවැතු අතර සමහර සිදුවීම් විශේෂයෙන්  මීගමුවහි පෝරුතෝටා ප්‍රදේශයේ සිදුවිය. ප්‍හාරය හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් පවතී. තත්වයට අනුව, ජාතීන් අතර සාමය, සහජීවනය සහ සංහිඳියාව ගොඩනැගීම සඳහා පියවර ගැනීම සඳහා ආගමික නායකයින්, සිවිල් සමාජ සංවිධාන, වෘත්තිකයන්, කාන්තාවන්, තරුණයින්, මාධ්‍යවේදීන් සහ ප්‍රජා නායකයින් “ මීගමුව පුරවැසි සාමූහිකය” ලෙස සංවිධානය විය  .  එම කමිටුව විසින් පෝස්ටර් ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමටත්,  මීගමුවෙහි විවිධ ස්ථානවල විවිධ ආගමික උපුටා දැක්වීම් ඉස්මතු කරන කටවුට් සවි කිරීමටත් තීරණය කළේය. ප්‍රදේශයේ සාමය උල්ලංගනය  සෘජුවම බලපාන කිසිදු සිදුවීමකට සම්බන්ධ නොවී සාමය ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීම මෙම ව්‍යාපාරයේ අරමුණයි. මේ තුළින් ජනතාවගේ ආගමික සංයමයක් ගොඩනැගීමට අපි උත්සාහ කළෙමු. මෙම ව්‍යාපාරය 2019 මැයි මස 16 සිට 18 දක්වා  කරගෙන පවත්වන ලදී.



caph;j;j QhapW jhf;Fjypd; gpd;G ePh;nfhOk;G gpuNjrj;jpy; ,dq;fSf;fpilapy; Kuz;ghLfs; Vw;gLtjw;fhd rhj;jpaf;$W fhzg;gl;lNjhL rpy rk;gtq;fSk; ePh;nfhOk;G Nghunjhl;l gpuNjrj;jpy; ,lk; ngw;wJ. jhf;Fjypd; gpd;G gpuNjrj;jpy; fytukhd epiyikf;F kf;fs; Kfq;nfhLj;jdh;. me; epiyikia ikag;gLj;jp ,dq;fSf;filapyhd rkhjhdk;> ey;tho;T kw;Wk; ey;ypzf;fk; vd;gtw;iw fl;bnaOg;Gtjw;fhd Nehf;fpy; kjj; jiyth;fs;> rptpy; mikg;G nraw;ghl;lhsh;fs;> ngz;fs;> Clftpayhsh;fs;> ,isQh;fs; kw;Wk; gpui[ jiyth;fs; midtUk; ,ize;J ePh;nfhOk;G gpui[ xd;wpaj;ij cUthf;fp kf;fspilNa mikjpia Vw;gLj;Jtjw;fhd eltbf;iffis eilKiwg;gLj;jpdh;. mjd; xU nraw;ghl;lhf Rtnuhl;b kw;Wk; kjf; fUj;Jf;fs; cs;slf;fg;gl;l tpsk;gu gjhijfis ePh;nfhOg;gpd; gpujhd ,lq;fspy; fhl;rpg;gLj;jpdh;. ,r; nraw;ghlhdJ> kf;fs; fytuq;fis ifapy; vLf;fhky; rkhjhdj;JlDk; xUtiu xUth; Ghpe;J nraw;gl itg;gjw;fhd xU Kaw;r;rpahFk;. ,r; nraw;ghL 2019.05.16k; jpfjp njhlf;fk; 18k; jpfjp tiu ,lk; ngw;wJ. 


No comments:

Post a Comment